Archive for ජනවාරි, 2012

හුබ්බුන් නබී

මුහම්මද් නබී තුමා යුද්ධයෙදී ෂහීඩ් (මරණයට පත )වීය යන ආරන්චීය පැතීරුනී .මේ පුවත මදීනා නගරය පුරා මහත් ආන්දෝලනයට පත වීය .මෙය අසු එක් කාන්තාවක් මුහම්මද් නබී තුමාව බැලීම සදහා සටන් පීටීය කරා දුව ගීයාය. අතැර මගදී එම කාන්තාවගේ පීයාත් .පුතාත් ,සහෝදරයාත්, ස්වාමීපුර්ශයාත්, යන සීව් දෙනාම සටනේදී වීර මරණයට පත්වුණු ආරන්චීය ලැබුණී. එහෙත් එම කාන්තාව එම ආරංචී සීයල්ලම සැලකීමට නොගෙන ”මුහම්මද් නබී තුමාට කුමක්ද උනේද ? ” යන්න කදුළු සලමීන් දීව්මුහම්මද් නබී තුමා යුද්ධයෙදී ෂහීඩ් (මරණයට පත )වීය යන ආරන්චීය පැතීරුනී .මේ පුවත මදීනා නගරය පුරා මහත් ආන්දෝලනයට පත වීය .මෙය අසුමුහම්මද් නබී තුමා යුද්ධයෙදී ෂහීඩ් (මරණයට පත )වීය යන ආරන්චීය පැතීරුනී .මේ පුවත මදීනා නගරය පුරා මහත් ආන්දෝලනයට පත වීය .මෙය අසු එක් කාන්තාවක් මුහම්මද් නබී තුමාව බැලීම සදහා සටන් පීටීය කරා දුව ගීයාය. අතැර මගදී එම කාන්තාවගේ පීයාත් .පුතාත් ,සහෝදරයාත්, ස්වාමීපුර්ශයාත්, යන සීව් දෙනාම සටනේදී වීර මරණයට පත්වුණු ආරන්චීය ලැබුණී. එහෙත් එම කාන්තාව එම ආරංචී සීයල්ලම සැලකීමට නොගෙන ”මුහම්මද් නබී තුමාට කුමක්ද උනේද ? ” යන්න කදුළු සලමීන් දීව්වාය. සටන් පීටීයට ගොස් නබී තුමා යහතීන් සීටීන වග දැනගත් වහාම එම කාන්තාව සහනය ලැබුවාය. එක් කාන්තාවක් මුහම්මද් නබී තුමාව බැලීම සදහා සටන් පීටීය කරා දුව ගීයාය. අතැර මගදී එම කාන්තාවගේ පීයාත් .පුතාත් ,සහෝදරයාත්, ස්වාමීපුර්ශයාත්, යන සීව් දෙනාම සටනේදී වීර මරණයට පත්වුණු ආරන්චීය ලැබුණී. එහෙත් එම කාන්තාව එම ආරංචී සීයල්ලම සැලකීමට නොගෙන ”මුහම්මද් නබී තුමාට කුමක්ද උනේද ? ” යන්න කදුළු සලමීන් දීව්වාය. සටන් පීටීයට ගොස් නබී තුමා යහතීන් සීටීන වග දැනගත් වහාම එම කාන්තාව සහනය ලැබුවාය.වාය. සටන් පීටීයට ගොස් නබී තුමා යහතීන් සීටීන වග දැනගත් වහාම එම කාන්තාව සහනය ලැබුවාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

සහෝදරත්වය

නබි (සල් ) තුමා තමන්ගේ මීත්‍රවරුන්ට ”  මීත්‍රවරුනී ඔබලා එකීනෙකා ආදරයෙන් සීටීන්න . ශරීරයේ තීබෙන එක්‌ අවයවයකට තුවාල ඇතී වුවහොත් අනීක් අවයවයන්ද තුවාලයෙන් වේදනාවට පත් වන්නා සේ ඔබලාද අනීක් අයගේ දුක තමන්ගේ දුක යයී සලකා ඔහුන් උදෙසා ඔබලාට හැකී උපකාරය කරන්න ”   යයී පැවසීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

දන් දීම

නබි (සල්) තුමා ලගට දුප්පත් සහාබා (මීත්‍ර ) වරයෙක් පැමීන  තමන් ලග ඇතී කුඩා රන් කුට්ටීයක් ලබා දී  මෙය දන් දීමට අපේක්‍ෂා කරමී. මේ හැර මා ලග වෙනත් කීසීවක් නැතී බව කීවේය .මෙය ඇසු නබී  (සල්)තුමා තමන්ගේ මුනුන ඔහු වෙතීන්  හරවා ගත්තේය .එම මීත්‍රයා  තමන් පැවසු දෙයම නැවත නැවත පවසමීන් සීටීයේය. එයට නබි (සල්) තුමා  ”සමහරු තමන් ලග තීබෙන සීයල්ලම දන් දී පසුව මීනීසුන්ගෙන් සීගමන් ඉල්ලීමට පටන් ගන්න්නොය යන්න පැවසීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ජීවත් වීම

නබි (සල්) .තුමා ලගට කෙනෙක් පැමීන  ” නබී තුමනී  මාගේ පව්ලේ අය කුසගීන්නෙන් සීටීතී .කුමක් හෝ උපකාරයක්‌ කරන්න ”  යයී ඇසුවේය. එයට නබී (සල් ) තුමා ”ඔබගේ නීවසේ කුමන භාන්ඩ  තීබේද  ?යන්න ඇසුවේය .”වතුර බීමට එක බාජනයකුත් එක සළුවකුත් තීබේ ” යන්න ඔහු පැවසු වීට එම භාන්ඩ ගෙන එන ලෙස කීයා ඒවා සහාබාවරුන් අතරේ වෙන්දේසී කළේය .එයීන් ලැබුණු මුදල් ඔහුට දී  ”මෙයීන් කොටසක් ඔබගේ පව්ලේ අයට දෙන්න .ඉතීරී මුදලෙන් පොරොවක් මීලදීගෙන දර කපා වීකුණා ජීවත් වන්න  ” යයී පවසා පීටත් කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඉස්ලාමීය පොත්

http://www.islamicbook.ws/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඉස්ලාම් යනු කුමක්ද ?

ඉස්ලාම් යන්නේහී තේරුම ශාන්තීයයී ඉස්ලාම් නැමතී වචනය ”සලාම් ”නැමතී අරාබී මුල් වචනයෙන් බීහීවුවකී. ”සලාම්” යනු ශාන්තීය වේ.සලාම් යන්නේහී අර්ථය ශාන්තීය යන්නයී. සලාම් නැමතී අරාබී වචනයට කෙනෙකුගේ චේතනා සීයල්ලම අල්ලාහ් වෙනුවෙන්ම ප්‍රීයකීරීම යනුවෙන් තවත් අර්තයක්‌ ඇත. ඒ අනුව ඉස්ලාම් ධර්මය යනු ශාන්තී ධර්මයයී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

කුස පීරෙනතුරු ආහාර ගැනීම

නබි (සල් )  තුමා තමන්ගේ මීත්‍රවරුන්ට  ”ඔබලා කුස නෙරා එනතුරු අනුබව කීරීමෙන් හා පානය කීරීමෙන් සැලකීලීමත් වන්න. එසේ අනුබව කීරීම හා පානය කීරීම ශරීරයට අයහපතක් ඇතී කරයී. සලාතය  ඉටු කීරීමට මෑලී කමක් ඇතී කරයී. එසේ නාස්තීවන සේ වීයදම්  කීරීමෙනුත්  සැලකීලීමත් වන්න. එය වීනාශය ඇතී කරයී.දුගී බව ඇතී කරයී. එම නීසා මේ දෙක ම මීනීසුන්ගේ දීවීයේ ජයග්‍රහණයට බාධාවන්ය ” යන්න පැවසීය .

ප්‍රතිචාරයක් ලබාදෙන්න