නබී වදන්

නබී  (සල් ) තුමා මුස්ලීම් වරයෙක්  තවත් මුස්ලීම්වරයෙකුට කල යුතු යුතුකම් හයක් යයී පැවසීය . 01.ඔබලා එකීනෙකා හමුවුවහොත් සලාම් කීව යුතුයී  . 02 ඔබලාට කෙනෙක්  සංග්‍රහයට ආරාධනා කළහොත් එය පීලීගත යුතුයී . 03  ඔබලාගෙන් කෙනෙක් උපදෙස් ඇසු වීට ඔහුට උපදෙස් දීය යුතුය . 04  කෙනෙක් කීබීහුම් කලවීට අල්හාම්දු ලීල්ලාහ යයී කී වීට එය ඇසු පුද්ගලයා යර්හාමුකල්ළහ යයී කීව යුතුය .  05  කෙනෙක් රෝගීව සීටීයහොත්  ඔහුගේ සුවදුක් වීමසා සැනසීලී බස්  පැවසීය  යුතුය . 06 කෙනෙක් මරණයට පත් වූ වීට දේහය සමග බුමීදානය කරන ස්ථානයට ගොස් ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කල යුතුය .

Advertisements
  1. ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: