ඕපාදුප කතා කීරීම.

නබි (සල් )  තුමා එක් මීනීසෙකුට මෙසේ පැවැසුවේය .”ඔබ ඔපාදුප කතා කීරීමදී සැලකීලීමත් වන්න .කුමක් නීසාදයත් එය සීයලු පපයන්සෙන් දරුණුය .කෙනෙක් කුමක් හො පාපයක් කර පසුතවීලීවී දෙවීයන්ගෙන් පව් සමාව අයදුවත් දෙවීයන් ඔහුට පව් සමාව දීය හැක .එහෙත් ඕපාදුප කතා කල පුද්ගලයා දෙවීයන්ගෙන් සමාව අයදුවත් සමාව නොලැබේ .ඔහු කවරෙක් ගැන ඕපාදුප කතා කලෙද  එම පුද්ගලයා සමාව දෙන තුරු දෙවීයන් එම එම වරදට සමාව නොදෙයී………

  1. ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න