අල්ලාහ්ගෙ මාර්ගය

නබි (සල් ) තුමා තමන්ගේ මීත්‍රවරුන් සමග කතා කරමීන් සීටීන අවස්තාවේදී එහී ශරීර ශක්තීයෙන් යුත් තරුණයෙක්  පැමීනීයේය.ඔහු දෙස බැලුනබිතුමාගේ  මීත්‍රවරු  නබි (සල් )තුමාට ”නබී තුමනී මේ තරුණයා තමන්ගේ ශරීරය අල්ලාහ් වෙනුවෙන් සටන් කර අල්ලාහ්ගේ මාරගයේම පරීත්‍යාග කරන්නේනම් කොතරම් කුසල් ඇත්තේද ?කීහ. වහාම නබි තුමා ”’එසේ නොකීයන්න  කෙනෙක් තමන්ගේ දරුවන් ඇතී දැඩී කීරීම සදහා  තමන්ගේ ශ්‍රමය වැය කලොත් එයද දෙවීයන්ගේ මාර්ගයේ වැය කළා වේ. තමන්ගේ වයසට පත් දෙමව්පීයන් වෙනුවෙන් රැකීයා කරන්නේනම් එයද දෙවීයන්ගේ මාර්ගයේ වැය කලා වේ. තවද පුද්ගලීක ජීවීතය සදහා තමන්ගේ ශ්‍රමය වැය කළහොත් එයද ධෙවීයන්ගේ මාර්ගයේ වැය කළා වේ.එහෙත් කවරෙක් ආඩම්බර ලෙස නාස්තීකාර සාටෝපයන් සොයා යන්නේද ඔහු ශේයීතාන්ගේ මාර්ගයේ යන්නා වේ ” යන්න පැවසීය.

Advertisements
  1. ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: