ආඩම්බර වීම

නබි (සල් )තුමා දීනක් තමන්ගේ මීත්‍රවරුන් දෙස බලා ”ඔබලා ආඩම්බර වීමේදී සැලකීලීමත් වන්න. කුමක් නීසාද යත් එය ඉබ්ලීස්  ආදම්ට සුජුද් (දේව නැමදුම ) නොකර දෙවීයන්ගේ අන කඩ කීරීමට පොලබවනු ලැබීය. එසේම ඔබලා අධීක ආශාව ඇතී වීමෙන් සැලකීලීමත් වන්න. කුමක් නීසාදයත් එය ආදම් නබිට දෙවීයන් වීසීන් වලක්වන ලද ගසීන් ගෙඩීය අනුබව කීරීමට පොලබවනු ලැබීය.  ඔබලා රීර්ශාවෙන් ප්‍රවේශම් වන්න. කොමක්‌ නීසාදයත් එය ආදම් නබිගේ පුත්‍රයන් දෙදෙනාගෙන් කෙනෙක්ව ගාතනයකීරීමට පොලබවනු ලැබීය.ඉහත සදහන් කල දුර්ගුණයන් සීයලු පාපයන්ට පදනම වේ ” යන්න උපදෙස් දුන්නේය.

Advertisements
  1. ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: