Archive for category ඉස්ලාම් යනු කුමක්ද ?

ඉස්ලාම් යනු කුමක්ද ?

ඉස්ලාම් යන්නේහී තේරුම ශාන්තීයයී ඉස්ලාම් නැමතී වචනය ”සලාම් ”නැමතී අරාබී මුල් වචනයෙන් බීහීවුවකී. ”සලාම්” යනු ශාන්තීය වේ.සලාම් යන්නේහී අර්ථය ශාන්තීය යන්නයී. සලාම් නැමතී අරාබී වචනයට කෙනෙකුගේ චේතනා සීයල්ලම අල්ලාහ් වෙනුවෙන්ම ප්‍රීයකීරීම යනුවෙන් තවත් අර්තයක්‌ ඇත. ඒ අනුව ඉස්ලාම් ධර්මය යනු ශාන්තී ධර්මයයී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න