Archive for category සෆීනතුන් නජා (ඉස්ලාම් දහමේ මුලීක නීතී )

ඊමාන්හී අංගයන්

01 අල්ලාහ් දෙවීයන්ව වීස්වාස කීරීම.

02 මලයීකාවරු වීස්වාස කීරීම.

03 ආගම වීස්වාස කීරීම.

04 නබිවරු වීස්වාස කීරීම.

05 කීයාමත් දීනය වීස්වාස කීරීම.

06 හොද ,නරක සීයල්ල අල්ලාහ් දෙවීයන්ගේ මත සීදුවන බවත් ඔහුගේ පෙර සැලැස්ම පීලීබදව වීස්වාස කීරීම.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඉස්ලාම් හී අනීවාර්ය ක්‍රීයාවන් පහකී

01 නැමදීමට සුදුස්සා අල්ලාහ හැර නොමැතී බවත් ,මුහම්මද්  (සල් )තුමා අල්ලාහ් ගේ දුතයා යන්න සාක්ෂී දැරීම  .

02 සලාතය ඉටු කීරීම .

03 සකාතය ලබා දීම.

04 රාමලාන් මාසයේ උපවාසය රැකීම.

05 ගමන් කල හැකි අය පමණක් හජ් වන්දනාවේ යෑම.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

දුආ………..

කවරෙකු උදේ කාලයේ හෝ සවස් කාලයේ ”අල්ලාහුම්ම අන්ත රබ්බී ලා ඉලාහ ඉල්ලා අන්ත ක් හ්ලක්නී වඅන අබ්දුක වඅන අලා අහ්දීක වව;දීක මස් තත;තු අඋදූ බීක මීන් ෂර්රී මා සන;තු අබුඋ ලක බීනී;මතීක අල්යීය වඅබුඋ බීසන්බී ෆග්ෆීර්ලී ෆි ඉන්නාහු ලා යග්ෆීරුස් සුනුබ ඉල්ලා අන්ත ” යා අල්ලාහ් ඔබයී මාගේ පරමාධීපතීයානනී ඔබ හැර වෙනත් නමදුමට සුදුස්සෙකු නොමැත .ඔබ මා මැව්වීය .මම ඔබේ ගැත්තෙකු වෙමී . තවද මා ඔබේ ගීවීසුමෙහීද ඔබේ ප්‍රඥවෙහීද මට හැකී තරම් දුරට නීරතවන්නේමී .මා කල දැහී හානීයෙන් ආරක්ෂාව ඔබෙන් පතමී .මට ලබා දුන්නාවූ අනුග්‍රහයෙන් ඔබ වෙතටම පවරන්නෙමී .මගේ පාපයන්ද ඔබ වෙතට පවරනේමී .එහෙයීන් මට සමාවදෙනු මැනව.ඔබ හැර පාපයන්ට සමාව දීමට කීසීවකු නොමැත .” යන ප්‍රාර්ථනාව පවසා එදීන හෝ එදීන රාතී‍්‍රයේ මරණයට පත්වන්නේ නම් ස්වර්ගයට පීවීසෙනු ඇතැයී නබී (සල් )තුමා පැවසුහ (මුලාශ්‍රය ; අහමද් ,අබු දාවුද් ,ඉබ්නු මාජා ,අල් හාකීම් ) වාර්තාකරු බුරෙයීදා (රලී )

ප්‍රතිචාරයක් ලබාදෙන්න