Archive for category Uncategorized
අවසාන දිනය පිලිබදව විශ්වාසය .
Posted by මුහම්මද් නබි තුමා in Uncategorized on 2012 ජූලි 7
සහෝදරත්වය
Posted by මුහම්මද් නබි තුමා in Uncategorized on 2012 ජනවාරි 19
නබි (සල් ) තුමා තමන්ගේ මීත්රවරුන්ට ” මීත්රවරුනී ඔබලා එකීනෙකා ආදරයෙන් සීටීන්න . ශරීරයේ තීබෙන එක් අවයවයකට තුවාල ඇතී වුවහොත් අනීක් අවයවයන්ද තුවාලයෙන් වේදනාවට පත් වන්නා සේ ඔබලාද අනීක් අයගේ දුක තමන්ගේ දුක යයී සලකා ඔහුන් උදෙසා ඔබලාට හැකී උපකාරය කරන්න ” යයී පැවසීය.
ඉස්ලාමීය පොත්
Posted by මුහම්මද් නබි තුමා in Uncategorized on 2012 ජනවාරි 15
නබී වදන් 03
Posted by මුහම්මද් නබි තුමා in Uncategorized on 2012 ජනවාරි 9
නබී (සල් )තුමාගෙන් කෙනෙක් පැමීන ” නබීතුමනී මා කවරෙක් සමග හොදීන් සීටීය යුතුද ? යන්න ඇසුවේය .එයට නබී (සල් )තුමා ”’ඔබගේ මව සමග ”යන්න පැවසුවේය .ඉන් පසුව කවරෙක් සමගද හොදීන් සීටීය යුතුද ?යන්න ඇසුවේය .එවීටත් නබී (සල්) තුමා ” ඔබගේ මව සමග ” යන පීලීතුරම නැවත පැවැසුවේය .ඉන් පසුව කවරෙක් සමග හොදීන් සීටීය යුතුද යන්න සීව්වන වරටත් අසුවීට ”ඔබගේ පීයා සමග ” යන්න නබී (සල් )තුමා පීලීතුරු දුන්නේය .
Hello world!
Posted by මුහම්මද් නබි තුමා in Uncategorized on 2011 දෙසැම්බර් 25
Welcome to WordPress.com. After you read this, you should delete and write your own post, with a new title above. Or hit Add New on the left (of the admin dashboard) to start a fresh post.
Here are some suggestions for your first post.
- You can find new ideas for what to blog about by reading the Daily Post.
- Add PressThis to your browser. It creates a new blog post for you about any interesting page you read on the web.
- Make some changes to this page, and then hit preview on the right. You can always preview any post or edit it before you share it to the world.